• A A A
  • English   தமிழ்
     
    +94812388261
    අධ්‍යක්ෂක පණිවිඩය

    Dr. HMWJ Herath දිවයිනේ ප්‍රමුක පෙලේ තෘතීය සේවා සපයන ආයතනයක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහල සැමවිටම ගුණාත්මක, ආචාරශීලී සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කැපවී සිටිමු. සෞඛ්‍ය ප්‍රවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ප්‍රතිකාර සේවාවන් ලබාදීමේදී පරීක්ෂණ සහ නිරීක්ෂණ මත පදනම් වූ සුව සේවාවක් ලබාදීම අපගේ මුලික අරමුණ වන අතර සැම විටම රෝගීන්ගේ අවශ්‍යතාවයන් මත පදනම්ව, ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වයන්ට ගරු කරමින් ශ්‍රී ලංකා රජයේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකුලව අපගේ සේවාවන් ඉටු කරන්නෙමු.

    තව දුරටත් ..

     

    අපගේ දැක්ම
    ගුණාත්මක සහ පුළුල් සෞඛ්‍ය සේවාවක් තුලින් නිරෝගිමත් ජනතාවක්

    අපගේ මෙහෙවර
    ගුණාත්මක ප්‍රවර්ධන, නිවාරණ, ප්‍රතිකාර සහ පුනුරුත්ථාපන සෞඛ්‍ය සේවාවක් ලබාදීම.
    වෛද්‍ය සහ දන්ත වෛද්‍ය උපාධි, පශ්චාත් උපාධි සහ රසායනාගාර කාර්මික විද්‍ය්න්ඝ පුහුණු කිරීම සහ පර්යේෂණ සඳහා අවකාශය සලසාදීම

    නව සිදුවීම්
    සෞඛ්‍ය උපදෙස්
    සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    doctorpic1This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Untitled-3Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.