දිවයිනේ ප්‍රමුක පෙලේ තෘතීය සේවා සපයන ආයතනයක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහල සැමවිටම ගුණාත්මක, ආචාරශීලී සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කැපවී සිටිමු. සෞඛ්‍ය ප්‍රවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ප්‍රතිකාර සේවාවන් ලබාදීමේදී පරීක්ෂණ සහ නිරීක්ෂණ මත පදනම් වූ සුව සේවාවක් ලබාදීම අපගේ මුලික අරමුණ වන අතර සැම විටම රෝගීන්ගේ අවශ්‍යතාවයන් මත පදනම්ව, ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වයන්ට ගරු කරමින් ශ්‍රී ලංකා රජයේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකුලව අපගේ සේවාවන් ඉටු කරන්නෙමු.
තව දුරටත් ..
අපගේ දැක්ම
සුව සේවාවේ හා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වෙමු
අපගේ මෙහෙවර
අභිප්‍රේරිත හා බල ගැන්වූ කාර්යය මණ්ඩලය හා සම නායකත්වය තුළින් වෛද්‍ය අධ්‍යාපනය‚ නව තාක්ෂණය හා පර්යේෂණ උපයෝගී කර ගනිමින් රෝගියා මූලිකවූත්‚ ගුණාත්මකවූත්‚ආරක්ෂාකාරී හා තිරසාරවූත් සෞඛ්‍ය සේවාවක් සැපයීම.
රෝගී සත්කාරක සේවාවන්
රෝහල තුලින් රෝගී සත්කාරක සේවාවන් ලබා ගැනීමේදී අනුගමනය කල යුතු පියවරයන්
තව දුරටත් ..
-
...
-
...
-
...
-
...
-
ලංසු කැඳවීම – පරිගණක හා තොරතුරු තාක්ෂණික උපකරණ. -
ලංසු කැඳවීම - ඉලෙක්ට්‍රොනික පැනල් පුවරු සවි කිරීම, AO නිල නිවාස වහලය අලුත්වැඩියා කිරීම, HO නිල නිවාස නඩත්තු කිරීම, සම්මන්ත්රණ ශාලාව වෙනස් කිරීම, CCTV නව පද්ධතියක් සවි කිරීම, අඩි 20 බහාලුම් පෙට්ටිය (Container Box) ප්‍රතිසංස්කරණය කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ විදුලි ජනක යන්ත්‍ර නඩත්තු කිරීම.
ප්‍රයෝජනවත් සන්ධාන
පරිත්‍යාග
රෝග සහ ප්‍රතිකාර
නිමැවුම Enterprise Systems (Pvt) Ltd