• A A A
  • English   தமிழ்
     
    +94812388261

    ළදරු පෝෂණය

    ළදරුවෙක් යනු උපත ලැබූ දිනයේ සිට වසරක් දක්වා දරුවන්ය. ඔවුන්ගේ වර්දන වේගය ඉතා ශීඝ්‍ර නිසා අනෙකුත් වයස් කාණ්ඩවල දරුවන්ට වඩා ඔවුනගේ අවශ්‍යතාවයන් වෙනස්ය.

    ළදරුවකුගේ බර පස්වන මාසයේදී උපන් බර මෙන් දෙගුණයක් වේ. ඔවුන්ගේ “දිග” දෙගුණයක් වෙයි. ඔවුනගේ අවයව පද්ධති නොමේරූ තත්ත්වයක පවතින නිසා, පහසුවෙන් දිරවිය හැකි ආහාර ලබා දිය යුතුය. අවශ්‍ය තරම් කැලරි ප්‍රමාණයක්, විටමින්, ඛණිජ ලවණ එහි අඩංගු විය යුතුය. අවශ්‍ය ප්‍රමාණයට ජලයද ඔවුනගේ නොමේරූ වකුගඩුවලින් පෙරීම සදහා අවශ්‍ය වෙයි.

    මේවා සිරුරේ අවශ්‍යතාවයනට සරිලන අන්දමට නොලැබුනහොත්, දරුවාගේ වර්ධනය අඩාල වෙයි.වැඩි විස්තර…

    සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    doctorpic1This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Untitled-3Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.