පළමු මහල (OPD ගොඩනැගිල්ල) – සයන කාමර අංක 1
දුරකථන 0812388001 (දිගුව) 239
සාමාන්‍ය කායික රෝග සායනය සදුදා පෙ.ව. 08.00 – ප.ව. 12.00 මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ මිය
වෛද්‍ය ඒ. මැදගම මයා*
බදාදා පෙ.ව. 08.00 – ප.ව. 12.00 මහාචාර්ය ඩබ්ලිව්.ඒ.ටී.ඒ. ජයලත් මයා
වෛද්‍ය උදය රලපනාව*
බ්‍රහස්පතින්දා පෙ.ව. 08.00 – ප.ව. 12.00 මහාචාර්ය අයි.බී. ගවරම්මාන මයා
සිකුරාදා පෙ.ව. 08.00 – ප.ව. 12.00 වෛද්‍ය මනෝජි පතිරගේ මිය
මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න මයා
රක්තවේද සායනය සදුදා ප.ව. 02.00 – ප.ව. 04.00 මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ මිය
අධි රුධිර පීඩන සායනය අගහරුවාදා ප.ව. 01.00 – ප.ව. 04.00 මහාචාර්ය ඩබ්ලිව්.ඒ.ටී.ඒ. ජයලත් මයා
වෛද්‍ය උදය රලපනාව මයා*
රුමැටික් හෘද රෝග සායනය බදාදා ප.ව. 01.00 – ප.ව. 04.00 මහාචාර්ය ඒස්.ඒ්.ඒම්. කුලරත්න මයා
ස්ථුලතාවය පිළිබද සායනය සෙනසුරාදා ප.ව. 01.00 – ප.ව. 04.00 වෛද්‍ය අර්ජුන මැදගම මයා
ස්වසන රෝග පිළිබද සායනය බ්‍රහස්පතින්දා ප.ව. 01.00 – ප.ව. 04.00 මහාචාර්ය ඒස්.ඒ්.ඒම්. කුලරත්න මයා
දියවැඩියා සායනය සෙනසුරාදා පෙ.ව. 08.00 – ප.ව. 12.00 වෛද්‍ය අර්ජුන මැදගම මයා