English   தமிழ்
 
+94812388261

අධ්‍යක්‍ෂ පණිවිඩය

දිවයිනේ ප්‍රමුක පෙලේ තෘතීය සේවා සපයන ආයතනයක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහල සැමවිටම ගුණාත්මක, ආචාරශීලී සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කැපවී සිටිමු. සෞඛ්‍ය ප්‍රවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ප්‍රතිකාර සේවාවන් ලබාදීමේදී පරීක්ෂණ සහ නිරීක්ෂණ මත පදනම් වූ සුව සේවාවක් ලබාදීම අපගේ මුලික අරමුණ වන අතර සැම විටම රෝගීන්ගේ අවශ්‍යතාවයන් මත පදනම්ව, ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වයන්ට ගරු කරමින් ශ්‍රී ලංකා රජයේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකුලව අපගේ සේවාවන් ඉටු කරන්නෙමු.

පේරාදෙණිය වෛද්‍ය පීඨය සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන අප රෝහල ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස 1980 දී මෙරටට ලබාදෙන ලද්දකි.

සියලු පුරවැසියන් හට ගුණාත්මක සහ පුළුල් සෞඛ්‍ය සේවාවක් ලබාදීම අපගේ දැක්මවේ. අප රෝහලේ මෙහවර වනුයේ ගුණාත්මක ප්‍රවර්ධන, නිවාරණ, ප්‍රතිකාර සහ පුනුරුත්ථාපන සෞඛ්‍ය සේවාවක් ලබාදෙන අතර වෛද්‍ය, දන්ත වෛද්‍ය උපාධි, පශ්චාත් උපාධි සහ රසායනාගාර කාර්මික විද්‍යාඥ පුහුණු කිරීම සහ පර්යේෂණ සඳහා අවකාශ ලබාදීමය.

රෝහලේ දියුණුව පතන සියලු පාර්ශවයන් සමග එක්ව ධනාත්මක අදහස් සහ චින්තනයන් තුලින් හදුනාගන්නා අවශ්‍යතා සහ අවස්ථාවන් තුලින් නිරතුරුවම ඉදිරියට කරා යාමට අප නිබදව කැපවී සිටින්නෙමු. අපගේ දැක්ම, මෙහෙවර වටිනාකම් සහ ඉලක්ක සපුරාගත හැකිවන්නේ සියලු දෙනාගේ කැපවීම තුලිනි. කාර්ය මණ්ඩලයේ සියළු කණ්ඩායම් මෙන්ම රෝගීන්, ඔවුන්ගේ ඥාති, හිත මිතුරන් සහ රෝහලේ දියුණුවට කැපවන සියළු දෙනාගේ සක්‍රිය දායකත්වය අපගේ ගුණාත්මක සේවාවට අනුබල දෙන බවටද සදහන් කල යුතුය.

සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
නිමැවුම Enterprise Systems (Pvt) Ltd
go to top
Web Design MymensinghPremium WordPress ThemesWeb Development

Another Recent Event

January 6, 2014January 6, 2014
This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

nteger ligula ipsum, imperdiet sed iaculis

January 6, 2014
Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.