English   தமிழ்
 
+94812388261

opd

රෝගීන්ට අවශ්‍ය සියලුම මුලික ප්‍රතිකාර එකම වහලක් යටදී ලබාදීමේ කාර්යය සිදුකරන ස්ථානය බාහිර රෝගී අංශයයි.

විශාල රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දෙන ස්ථානයක් නිසා මෙම අංශය ඉතා කාර්ය බහුලවේ. අප බාහිර රෝගී අංශය මගින් වාර්ෂිකව රෝගීන් 300,000 කට පමණ සේවය සපයනු ලැබේ.

මෙම අංශය තුල වෛද්‍ය නිලධාරීන් 23 දෙනෙකු හෙද නිලධාරීන් 12 දෙනකු සෞඛ්‍ය කාර්ය සහයකයින් 25 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් සේවය කරයි. රෝහල් අධ්‍යක්‍ෂකගේ අධීක්ෂණය යටතේ අංශයභාර ප්‍රධාන වෛද්‍ය නිලධාරියා විසින් මෙම අංශයේ පරිපාලන කටයුතු සිදු කරයි.

ඖෂධාගාරය, විකිරණවේදී අංශය, භෞත චිකිත්සක අංශය හා රසායනාගාරය ඇතුළු බොහෝ අංශයයන් බාහිර රෝගී අංශයේ කාර්යන් සදහා සහයෝගය ලබාදේ.

ඕනෑම හදිසි අපදා අවස්ථාවක් කළමනාකරණ කිරීමේ හැකියාව මෙම අංශය සතුව ඇත.

අපගේ සේවාවන් :

  • බාහිර රෝගී අංශය දිනපතා රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝගීන් ඇතුලත් කිරීම, ජලභීතිකා නිවාර එන්නත ලබාදීම, ආදී කටයුතු රාශියක් සිදුකරයි.
  • සේවාව දිනය හා වේලාවන්
    බාහිර රෝගී සත්කාරය සතියේ දිනවල පෙ.ව.7.00 සිට පෙ.ව.8.00 දක්වා

    සෙනසුරාදා, ඉරිදා, හා රජයේ නිවාඩු දිනවල පෙ.ව.7.00 සිට පෙ.ව.10.00 දක්වා

    රෝගීන්ඇතුලත්කිරීම
    වෛද්‍ය, ළමා රෝග, ප්‍රසුව හා නාරිවේදය, විෂ ශරීරයගත වීම හා සර්පයන් දෂ්ඨ කල රෝගීන් සදහා සෑම දිනකම (සෙනසුරාදා, ඉරිදා, හා රජයේ නිවාඩු දින ඇතුළුව) පැය 24 පුරාම
    ශල්‍ය රෝගීන් ඉරිදා පෙ.ව.6.00 පසුවදා පෙ.ව.6.00 දක්වා
    විකලංග රෝගීන් ඉරිදා හා බ්‍රහස්පතින්දා උදැසන 6.00 පසුවදා උදැසන 6.00 දක්වා
    සතුන් සපාකෑම සඳහා එන්නත් ලබාදීම සෑම දිනකම (සෙනසුරාදා, ඉරිදා, හා රජයේ නිවාඩු දින ඇතුළුව) පැය 24 පුරාම
    බාහිර රෝගී අංශයේ ඖශධාගාර සේවය සතියේ දිනවල පෙ.ව.8.00 සිට ප.ව..8.00 දක්වා

    සෙනසුරාදා, ඉරිදා, හා රජයේ නිවාඩු දිනවල පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා

  • වැඩ කරන වේලාවන් තුලදී රෝගීන්ගේ තුවාලවලට ප්‍රතිකාර සිදුකිරීම.
  • රෝගීන්ට තම සේවා ස්ථානයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෛද්‍ය සහතික ලබාදීම.
  • සෞඛ්‍ය අධ්‍යාපන අංශය සමග එක්ව සතියේ දිනවල හා ඉරිදා දිනවල පෙ.ව.7.30 සිට 8.00 දක්වා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම.
  • පැවිදි පක්ෂය, ආරක්ෂක අංශය, පොලිසිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ විශ්ව විද්‍යාල සිසුන් සදහා අවශ්‍ය සේවාවන් සතියේ දිනවල හා සෙනසුරාදා දිනවල වෙනම වෛද්‍යවරයකු හරහා සිදුකරනු ලබයි.
  • සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.